Skip to main content

Android Emulator (koplayer)



POST NO - 04

හායි යාලුවනේ , මුලින්ම සමාව ඉල්ලනවා පෝස්ට් එකක් ලියන්න පරක්කු වුනු එකට , මේ අපේ තුන් වන පෝස්ට් එක , කියව්ල බලන්නකෝ , ඇන්ඩ්‍රොයිඩ් ගේම්ස් ලෝලීන්ට නම් සුබ ආරන්චියක් වෙයි ,

ගෘප් එකේ සාමාජකයෙක් පලකල පෝස්ටුවක් දැකලා තමයි අදහස අවේ, හා හා කාලෙ කන්නෙ නැතුව වැඩේට බහිමු නේද ?

කියවන්නකෝ......... ගොඩක් අය ඇන්ඩ්‍රොයිඩ් ගේම්ස් ප්ලේ කරනව ඇතිනේ , ඉතින් ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ මොබයිල් ඔපරේටින් සිස්ටම් එකක් නෙ , ඉතින් ෆෝන් වලින් ගේම්ස් ගහනකොට එක එක ප්‍රශ්න එනවා එහෙම නේද ,
-රැම් එක මදි කියල කියයි
-නැත්තම් බැට්‍රි බහිනවා කියයි
-එහෙමත් නැත්තම් ෆෝන් එක ස්ලෝව් වෙනවා කියල කියයි
ඔය වගේ එක එක ප්‍රශ්න නේද ?

ඉතින් මෙන්න ඒවට වෙසදුම...👌
ඔයාගෙ පරිගනකයෙන් ඇන්ඩ්‍රොයිඩ් ගේම් ප්ලේ කරන්න දන්නවාද ඔයාල ?, හරි සමහර අය දන්නවා ඇති , සමහර අය නොදන්නවාත් ඇති , මේක ඇන්ඩ්‍රොයිඩ් ඇප් ප්ලේයර් එකක් කිව්වොත් මම නිවරදියි.
නොයෙක් නොයෙක් ඇප් ප්ලේයර් මේ වන විට අන්තර්ජාලයෙන් ඔයාලට බාගත කරගන්න පුලුවන් , එහෙත් මම දකින විදිහට ඒ ප්ලේයර් වල පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා , ඒ වගේ ගැටලු ගොඩක් අඩුවන විදිහට නිර්මානය කරපු මෘදුකාංගක් තමයි koplayer කියන්නෙ ඉතින් මම ඔයාලට එවන්නම් එයාලගෙ හදුන්වාදෙන වීඩියෝව , ඔයාලම තීරනය කරන්නකො හොදද නැද්ද කියල

මෙන්න බාගන්න අයට ලින්කුව http://down.koplayer.com/Emulator/KOPLAYERSetup-1.2.1030.exe

අදහස් සහ මගේ අතින් වැරදි එහෙම සිදු උනා නම් ඒව පොඩ්ඩක් පෙන්නල දෙන්න ... වැරදි නිවරදි කරගෙන ගෘප් එක ඉදිරියට ගෙනියන්න සහයෝග්‍ය ලබා දෙයි කියල විස්වාස කරමි

ස්තුතියි.......


https://youtu.be/W4hGMSmxuo4

Comments

Popular posts from this blog

ඔබගේ මන්දගාමී වූ windows™ පරිගනකය වේගවත් කරමු

➡ POST NO - 05 ⬅ ⚡ ඔබගේ මන්දගාමී වූ windows™ පරිගනකය වේගවත් කරමු (without format) 🌀 මුලින්ම සියලිම සාමාජිකයන්ගෙන් සාමාව ඉල්ලනවා, මොකද මාස 3කින් පමන post කරන්න බැරි උන නිසා... කෙලින්ම කතාවට බහිමුකො⬇⬇ අපි පාවිච්චි කරන පරිගනකය කුමන මෙහෙයුම් පද්දතියක වුවත්, එය කාලයක් පාවිච්චි කරන විට එය මන්දගාමී වන බව මම කියන්න ඕනි නෑ නෙ, ඒක ඔයාලා අත්දැකීමෙන්ම දන්නවානෙ, ඉතින් මෙහෙම උනාම සංසාරෙත් එක්කම එපා වෙනවා එහෙම නේද? , ගොඩක් අය කරන්නෙ අලුතින් ෆෝමැට් කරන එක , ඔව් එහෙම කලාම නැවත speed වෙනවා තමයි , ඒත් ඉතින් ෆෝමැට් කරන්න කඩයකට දුන්නම එයාලට 700ක් 800ක් දෙන්නම වෙනවා , එහෙම නැතුව ඔයාම ෆෝමැට් කර ගත්තත් කලින් තිබුනු application software මොකවත් නෑ නේද ?, ඒ හැම දේම වෙනස් වෙනවා , මම නම් හිතන්නේ ෆෝමැට් කරන එක කාලය නාස්ති කරන වැඩක් කියලා... ඉතින් ඇයි අපි කාලය නාස්ති කරන්නෙ , මේ හැම දෙයක්ම ලේසියෙන් කරන්න පුලුවන් කම තියෙද්දිත්?, විනාඩි 15ක් වගේ පොඩි කාලයකින් අපිට පුලුවන් අපේ පරිගනකය පරන වේගයටම රැගෙන එන්න ඉතින් බොහොම පොඩි දෙයයි තියෙන්නෙ , ගොඩක් අය දන්නවා ඇති ඒත් නොදන්න අයත් කිහිප දෙනෙක් හෝ ඇතිනෙ අන්න ඒ නොදන්න ...

වින්ඩෝස් ඇක්ටිව් කරමු - Active Windows

ආයුබෝවන් යාලුවනේ 🙏 post no 04: කාලෙකින් පෝස්ට් එකක් ලියන්න බැරි උනා ඒකට මම මුලින්ම සමාව ඉල්ලනවා , හා හා ඒව වැඩක් නෑ දැන් ඉතින් අද අරන් ආව මෘදුකාංගය ගැන පොඩ්ඩක් අවදානය යොමු කරන්නකො. මම කියන්න හදන්නෙ වින්ඩෝස් ඇක්ටිව් කරන විදිය ගැන, ඔබ genuine මෘදුකාංග භාවිතා කරන්නෙක් නම් ඔබට මෙම post එකෙන් වැඩක් නැති වේවි, creak os භාවිතා කරන්නෙක් නම් ඔබට මෙම පෝස්ට්එ ක ඉතා වැදගත් වෙවි , කියවලම බලන්නකො ඉස්සෙල්ලම කියන්නම් පරිගනක වල මෙහෙයුම් පද්දති වල භාවිතය ගැන මේ ටික නම් ඉතින් දෙයක් ඉගෙන ගන්න ආස අය විතරක් කියවන්න , නැත්තම් අනිත් අය කියවන ගමන් මට බනීවි මූට වෙන වැඩක් නැඇතුව කියවනවා කියලා , ඒක නිසා මේ ගැන ඉගනගන්න ආස අය විතරක් කියවන්නකො, වැඩි කතා ඕන නෑ , මෙන්න වැඩේට බැස්සා, ලෝකයේ වැඩියෙන්මා පාවිච්චි කරන මෙහෙයුම් පද්දතිය මොකද්ද ඇහුවොත් බොහෝ දෙනෙක් කියාවි windows(xp,7,8,8.1,10) කියලා , ඔව් එයාල හරි , වින්ඩෝව්ස් තමයිවැඩිපුර පාවිච්චි කරන්නෙ , බලන්නකො පහල තියෙන චාට් එක ටිකක් • Win7 47.46% • Win8.1 12.15% • Win10 11.84% • MacOSX 9.84% • WinXP 8.44% • Others 4.03% • Win8 2.98% • WinVista 1.78% ...