Skip to main content

Posts

Showing posts from February, 2017

👉 Android Nougat 7.0👇 වෙනුවට 7.1👆 නිකුත්වේ.. 👈

👉 Android Nougat 7.0👇 වෙනුවට 7.1👆 නිකුත්වේ.. 👈  👉POST NO-5👈 ✔ ℓιкє ✔ тαg ✔ comment & ✔ ѕнαяє Android? 😂හැමෝම වගේ දන්නවා මේ ඇන්ඩ්‍රොයිඩ් ගැන.... මම කියන්න ඕනෙ නෑ නෙ... ඒත් මම ගෙනාවා ඇන්ඩ්‍රොයිඩ් ගැන අලුත් විස්තර ටිකක්.. බලන්නකෝ... nexus 6 ජංගම දුරකතන සදහා update වශයෙන්, පසුගිය අගෝස්තු 26 වෙනිදා නිල වශයෙන් නිකුත් වුනු මෙම Android Nougat 7.0 මෙහෙයුම් පද්දතිය😎😎, මුල් වශයෙන් දුරකතනයක ඉස්තාපනය කර වෙලද පොලට නිකුත් වුනේ LG V20 මගිනි.. 😜😜😜 👉 මෙසේ නිකුත්වුනු මෙම මෙහෙයුම් පද්දතිය ජනවාරි මාසය වෙන විට sony,samsung,htc,Motorola,lg,huawei,zte සහ බොහෝමයක් දුරකතන සදහා බාවිතා වේ...😋😋😋 👉 දැනටමත් බොහෝමයක් දුරකතන වල Android Nougat මෙහෙයුම් පද්දතිය බාවිතා කරනවා..😇😇 මෙහි නව විශේෂාංග රැසක් අන්තර්ගත කර තිබෙනවා. ඒවා තවත් වැඩිදියුනු කරමින් Android Nougat හි නව සංස්කරණයක් පසුගිය මස එලිදැක්වුනා... 2017 පෙබරවාරි මාසයේ සිට නිශ්පාදනය කෙරෙන බොහෝමයක් දුරකථන සදහා Android Nougat 7.1.1 සංස්කරණය බාවිතා කරනවා...😊😊😊😊😊 බලන්න මේ ලයිස්තුව...👇 samsung දු...